7

රියල්ම තරඟ අවස්තාවක්...

සුපිරි තරු පායන්නේ රූප පෙට්ටියේ විතරද ? පරිගණක තිරයෙන් එකතු වූ සොඳුරු සිත් අතරෙන් සිහින කුමරෙකු කුමරියක බිහි නොවනු ඇතිද ?

මේ රියෑලිටි අත්දෑකීමක් නොවේ...රියල්ම තරඟ අවස්තාවක්... අපහාස උපහාස නැති , විනෝදාත්මක ඉවෙන්ට් එකක්.  පුංචි මිනිසුන් වුනු අපේ ලොකු අරමුණක්... ඉතින් ලෑජ්ජාවක් කුමටද ? හෑමදාම සිතින් බොහෝ ලං වූ අපි අපිම නෙව මේ ... නගාලාට විශේශයෙන් ලියන්නේ.... එක මයික් එකක් මගෙ අතේ... කාටවත් මඩ අපහාස උපහාස වෙන්ට ඉඩක් නැත.. අපේ පුංචි ඉසවුවට සහභාගිත්වය සනාථ කර අපිට සහයෝගය දෙන්න...

සිහින සයිබර් සෑනකෙලියේ විනෝදයට එකතු වෙන්න... සිහින කුමරා කුමරියට ලියාපදිංචි වී එදාට අපිත් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න එකතු වෙන්න. එච්චරයි. පංච කල්‍යාණියන් හොයා කරන මහ මෙහෙයුමක් නෙමෙයි මේ. 'රෙදි හැට්ට සරොම් ඕනේ නැත... කවි කියන්ට නටන්ට ගයන්ට කියා වේදිකාවේ කරදර නොකරමු... :) හුදෙක් සුහද රසාස්වාදනීය ඉසවුවක් මිස පෙර හෝ පසු මඩ ගැසීමක් නැත...

එකතු වෙන්න...

ඔන්න ගිහින් කියවන්න තරඟ විස්තර...
http://cyberfestival.blogspot.com/2011/03/blog-post_23.html

හා දැන් ඉතින් ලැජ්ජ නොවී මේකෙ රෙජිස්ටර් වෙනවද තරහ නැතුව ? :)
https://spreadsheets.google.com/embeddedform?formkey=dEJkZ3ZTcFl3LWU1TWpnQ3owS3JLbUE6MQ

අනේ නගෝ , අක්කෝ.. ඔය හැටි සීරියස් ගන්න එපා ඉතින්. හා දැන් හොඳ ලමයි වගේ මේකෙ ලියාපදිංචි වෙන්න... :) 



 ලියා එවුවේ - ජීවිතේ මල්

7 comments:

පූසා said...

බෑ අනේ මම කිව්වනේ මට ලැජ්ජයි :-/

pavithra weerapperuma said...

ලොල්ය.. වයස මදි... :/ නැත්නම් ඉතින් මම තමයි දිනන්නෙ..

නිසල් said...

hehe math asai :D :D eth kathai ne :P

රත්ගමයා said...

මම රෙජිස්ටර් උනා බොලන්..කොම්පර්මේශන් කෝඩ් එකක් එහෙම එන්නේ නෑ නේ කුමාරයට තෝරන එකට

ජීවිතේ මල් said...

ඈහ් ... අනෙ මොකද අනෙ පූසෝ ලෑජ්ජා.. එනවකෝ.. හොඳ ලමයනේ....

සුලඟිල්ල... වයස මොක්ක හරි කරමු... (උප්පෑන්නෙ මොඩිෆයි කරලවත්) :) එන්නකො අනේ....

නිසල්... නෑ නෑ.. ඕනෙම මිනිසෙකු සුන්දරයි.. එන්න....

රත්ගමයෝ.. මන් පනුවට කියන්නම්... ආයෙ රෙජිස්ටර් වෙලා බලන්නකො

නිසල් said...

අපි එනවා තරගයට නාවත් :)

පබලු said...

අලේ කවුරුවත් එන්නේ නැත්නම් මම එන්නම්..
එතකොට දිනන්න පුලුවන්..හිකිz

Post a Comment

Back to Top