සිහින සාදය හෙටයි

 ඉතින් හෙටයි ඒ උඳුවප් 21
ඔබ පැමිණිය යුතු සුන්දරම දිනය..
අපි බලා සිටිනවා සියලු මිතුරන් දැක ගන්න
සාමාජික අංක ඇතත් නැතත් හෙට එන්න..
ඔබ සයිබරයේ සිහින ලියන්නෙක් නම්
ඔබට හෙට ගල්කිස්සේ වෙරළ තීරය විවෘතයි..
ජො ජෝ ස් ප්ලේස් වෙතට එන හැටි.. 
නොදන්නවා නම්, සිතියම බලන්න
සාමාජික අංකය අමතක නම්.... මෙතනට යන්න.. 

හෙට දවසේ පාර එහෙම වැරදුණොත්, මේ අයට අමතන්න.

දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
 


හරියටම හෙට උදේ 9 ට... ගල්කිස්ස ජො ජෝස් ප්ලේස් වෙරළට එන්න..

නිල මාධ්‍ය අනුග්‍රහය... හැමදාමත් වගේ බස් රේඩියෝ.. සංවිධානය  බ්ලොග් අවකාශයේ මිතුරෝ


ඕනෑ කරන සියලු තොරතුරු දැනගන්න... මෙතනින්





1 comments:

Unknown said...

අර නොම්බර වලට මිස් කෝල් ගාපුවම ගන්නෝ ද ? :D අපිනං ඔන්න පාන්දර තුනේ ඉඳන් එනවලු..
හෙට හම්බෙමු කෝ ඈ.. හම්බෙලා මලක් එහෙම කඩලා හොටු පෙරාගෙන වෙන් වෙමු. :)

Post a Comment

Back to Top